ඩීසල් ගහන්න දින පහක් පෝලිමේ සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ඩීසල් ගහන්න දින පහක් පෝලිමේ සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි

ඩීසල් ගහන්න දින පහක් පෝලිමේ සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි

හොරණ, අඟු‍රුවාතොට, බටගොඩ ඉන්ධන පිරවුම්හලේ රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේම ජීවිතක්‍ෂයට පත්වී තිබේ.


මෙලෙස මියගොස් තිබෙන්නේ 63 හැවිරිදි පුද්ගලයෙකි.


මරණයට පත් පුද්ගලයා ඩීසල් ලබා ගැනීමට දින 05ක් සිය ටිපර් රථය තුළ සිටියදී මියගොස් ඇත.


සංඝරත්න මාවත, අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටී වීරප්පුලි සුනිල් නැමැත්තෙකු මෙසේ මියගොස් ඇති බව සදහන් වේ.

views

274 Views

Comments

arrow-up