දුම්රිය ධාවනය සදහටම නවතීද? එන්ජින් ඔයිල් ගේන්න ඩොලර් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

දුම්රිය ධාවනය සදහටම නවතීද? එන්ජින් ඔයිල් ගේන්න ඩොලර් නෑ

දුම්රිය ධාවනය සදහටම නවතීද? එන්ජින් ඔයිල් ගේන්න ඩොලර් නෑ

දුම්රිය සඳහා යොදන එන්ජින් ඔයිල් නොමැතිවීම නිසා ඉදිරි කාලයේ තුල දුම්රිය ධාවනයට හැකියාවක් නොමැති ව ඇති.

 

මෙරට දුම්රිය සදහා චීනයෙන් හා ඉන්දියාවෙන් එන්ජින් ඔයිල් ආනයනය කරන අතර ඒවා ඉදිරියේදී ගෙන්වා ගැනීමට ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් හිඟය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි වී නොමැත. 

 

මෙම තත්ත්වය මත දැනට ධාවනය වන දුම්රිය වලින් කොටසක් ධාවනයෙන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ට සිදු වනු ඇත

views

254 Views

Comments

arrow-up