JUN
16
සිංහ - කැන්ගරු දෙවන එක්දින ගැටුම අද

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද(16) පැවැත්වීමට නියමිතයි.
මෙම තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
අද දහවල් 2.30ට තරඟය ආරම්භ වන අතර වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් තරඟයට සහභාගී නොවනු ඇතැයි ද වාර්තා වනවා.
240 Views
Comments