අද පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

අද පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක්

අද පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක්

අද දින විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 15කට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

 

එක් එක් කලාප සඳහා විදුලි කප්පාදු කාලයන් මෙසේය.
A,B,C,D,E,H,I,J,K,L - සවස් කාලයේ
P,Q,S,T,U,V,W - සවස් කාලයේ
F G,R - උදෑසන කාලයේ

 

views

233 Views

Comments

arrow-up