පානදුරේ පෞද්ගලික බස් රථ හිමියන් විරෝධතාවයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

පානදුරේ පෞද්ගලික බස් රථ හිමියන් විරෝධතාවයක

පානදුරේ පෞද්ගලික බස් රථ හිමියන් විරෝධතාවයක

පානදුරේ පෞද්ගලික බස් රථ හිමියන් අද (21) පානදුර ශ්‍රී ලංගම  ඩිපෝව අසල විරෝධතාවයක නිරත වී තිබේ.

 

ඒ පානදුර ශ්‍රී ලංගම ඩිපෝව මගින් නිසි පරිදි ඉන්ධන නිකුත් නොකරන බව පවසමිනි.

 

ඒ හේතුවෙන් ඔවුන් බස් රථ ධාවනයෙන් ද ඉවත්ව තිබුණි.

 

 

views

285 Views

Comments

arrow-up