ත්‍රීරෝද රථ රියදුරන්ට පොලීසියෙන් උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

ත්‍රීරෝද රථ රියදුරන්ට පොලීසියෙන් උපදෙස්

ත්‍රීරෝද රථ රියදුරන්ට පොලීසියෙන් උපදෙස්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ රාත්‍රී කාලයේදී ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් විසින් මගීන් රැගෙන යාමේදී විමසිලිමත් වන ලෙස පවසා සිටියේය.

 

 


එතුමා තවදුරටත් පවසා සිටියේ මගීන් ලෙස පවසා අපරාධකරුවන්ද ඇතැම්විට ත්‍රීරෝද රථවලට ගොඩවන බවයි.

 

 


නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ඊයේ රාත්‍රියේදී මංකොල්ලකරුවන් දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථයක් මංකොල්ල කා පලාගොස් ඇති බවයි.

views

761 Views

Comments

arrow-up