වෙන්නප්පුව පොලීසියේ 16කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

වෙන්නප්පුව පොලීසියේ 16කට කොවිඩ්

වෙන්නප්පුව පොලීසියේ 16කට කොවිඩ්

වෙන්නප්පුව පොලීසියේ සේවය කරන නිලධාරීන් 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

 

 


නාරාහේන්පිට පොලිස් රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු එහිදී සිදුකර පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇත.

 

 


පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකු, පොලිස් සැරයන්වරුන් 7දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 3දෙනෙකු හා ආහාර පිසීම සිදුකළ කාන්තස්වකටද මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත.

views

888 Views

Comments

arrow-up