පැය 24 පුරා සිදුකෙරෙන එන්නත්කරණ වැඩසටහන ජනපතිගේ නිරීක්ෂණයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

පැය 24 පුරා සිදුකෙරෙන එන්නත්කරණ වැඩසටහන ජනපතිගේ නිරීක්ෂණයට

පැය 24 පුරා සිදුකෙරෙන එන්නත්කරණ වැඩසටහන ජනපතිගේ නිරීක්ෂණයට

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

 

 ජනාධිපතිවරයා ඊයේ(02) රාත්‍රියේ එහි සංචාරයක නිරතවූ අතර එහිදී එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයාබලා තිබේ.

 

පළමු කොවිඩ්  එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් බස්නාහිර පළාතේ පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම මධ්‍යස්ථාන 20කදී පමණ සිදුකෙරේ.

views

756 Views

Comments

arrow-up