කොවිඩ් එන්නත ලබාගත් 49 දෙනෙක් කොරෝනා වෙන්ම මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

කොවිඩ් එන්නත ලබාගත් 49 දෙනෙක් කොරෝනා වෙන්ම මරුට

කොවිඩ් එන්නත ලබාගත් 49 දෙනෙක් කොරෝනා වෙන්ම මරුට

එන්නත් ලබාගත් පුද්ගලයන් 49දෙනකු කොවිඩ් ආසාදනය වී මේවනවිට මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

 

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් නවදෙනකු හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් 40දෙනකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරයි.

 

 

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය නවදෙනාගේ වෙනත් සංකූලතාද මරණයට හේතු වී ඇති බව මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

views

987 Views

Comments

arrow-up