AUG
03
ඉන්දියානු සාගරයේ භූ කම්පනයක් - වෙරළබඩ ජනතාවට අවදානයෙන් පසුවන ලෙස උපදෙස්

ඉන්දියන් සාගරයේ නිකොබාර් දුපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 6.5 ප්‍රභලත්වයෙන් යුත් භු කම්පනයක් සිදුව ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නව ජිවත්වන ජනතාව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන සම්බන්ධව අවදානයෙන් සිටින ලෙසයි.
991 Views
Comments