කොතලාවල පනත ගැන ආණ්ඩුවේ තීරණය වෙනස් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

කොතලාවල පනත ගැන ආණ්ඩුවේ තීරණය වෙනස් වේ

කොතලාවල පනත ගැන ආණ්ඩුවේ තීරණය වෙනස් වේ

ලබන සිකුරාදා දිනයේ පැවැත්වීමට තිබූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එදිනට නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇත.

 

 


ආණ්ඩු පක්ෂ රැස්වීමක් ඊයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී එක් පාර්ශ්වයක් පනත ඉදිරිපත් කළ යුතු බවත් අනෙක් පාර්ශ්වය පනත ඉදිරිපත් කිරීමට විරෝධය පළ කෙරූ බවත් වාර්තා වේ.

views

936 Views

Comments

arrow-up