අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් සියයක් කොළඹ වරායේ සිරවේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් සියයක් කොළඹ වරායේ සිරවේ

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් සියයක් කොළඹ වරායේ සිරවේ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් සියයක් පමණ කොළඹ වරායේ සිරවී තිබේ. 

 

අදාල කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය ණය සහන බැංකු මඟින් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව වාර්තාවේ.

 

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත එම කන්ටේනර් නිදහස් කර ගැනීමට රජය මේවන විට මැදිහත් වී තිබෙන අතර එම කන්ටේනර් නිදහස් කිරීමට අවශ්‍ය මූල්‍ය සහන ලබා දෙන ලෙස මහ බැංකුවද සියලු‍ බැංකුවෙත දැනුම් දී තිබේ.

views

818 Views

Comments

arrow-up