රාජ්‍ය සේවා කොමිසමට නව සභාපතිවරයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

රාජ්‍ය සේවා කොමිසමට නව සභාපතිවරයෙක්

රාජ්‍ය සේවා කොමිසමට නව සභාපතිවරයෙක්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) නිලධාරි සනත් ජයන්ත එදිරිවීර මහතා පත් කර තිබේ.

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුමත කිරීමෙන් අනතුරුව එදිරිවීර මහතා ඇතුළු කොමිෂන් සභා සාමාජිකයින් හය දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දින  පත් කර තිබේ.

views

257 Views

Comments

arrow-up