උපාධිධාරීන් 53,000ක් රාජ්‍ය සේවයේ ස්ථිර කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

උපාධිධාරීන් 53,000ක් රාජ්‍ය සේවයේ ස්ථිර කෙරේ

උපාධිධාරීන් 53,000ක් රාජ්‍ය සේවයේ ස්ථිර කෙරේ

රාජ්‍ය සේවය සඳහා බඳවා ගත් උපාධිධාරි අභ්යාසලාභීන් 53,000කගේ සේවය ජනවාරි 3 වනදා සිට ක්‍රියාත්මක වන පදි ස්ථිර කර තිබෙනවා.

 

ඊයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ එකවර 50,000 ඉක්මවූ සංඛ්‍යාවක් රාජ්‍ය සේවයේ ස්ථිර කළ පළමු අවස්ථාව මෙය බවයි.

 

මෙලෙස ස්තිර කිරීමත් සමඟ ඔවුන්ගේ මූලික වැටුප රු. 31,490ක් දක්වා ඉහළ යන අතර දීමනා සමග  ඔවුන්ට රු. 41,490ක වැටුපක් හිමි වනවා.

views

839 Views

Comments

arrow-up