2021 අබුඩාබි ටී 10 ලීගයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අටක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

2021 අබුඩාබි ටී 10 ලීගයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අටක්

2021 අබුඩාබි ටී 10 ලීගයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අටක්

නොවැම්බර් 19 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2021 අබුඩාබි ටී 10 ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු තෝරාගෙන ඇත.

 

 


ඒ අනුව අබුඩාබි ටී 10 ලීගයේ කණ්ඩායම් සඳහා දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න, මහේෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, වනිඳු හසරංග, ඉසුරු උදාන සහ මතීෂ පතිරණ යන අය තෝරාගෙන ඇත.

views

694 Views

Comments

arrow-up