JUL
28
ලහිරු වීරසේකරට වරෙන්තු

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු හා අරගලයේ ක්‍රියාකාරී ලහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
නීති විරෝධී ජන රාශියකට අදාළව අද(28) නඩුව කැඳවූ අවස්ථාවේ දී එම නඩුවට සහභාගි නොවීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
285 Views
Comments