APR
19
නිදහස් පක්ෂයේ මැයි රැළිය මෙවර නුවරදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මෙවර මහනුවර දී පැවැත්වෙන බව හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටී.
අද දළදා මාලිගාව වැඳපුදා ගැනීමට සහභාගි වූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ, ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
305 Views
Comments