APR
12
මුරුත්තෙට්ටුවේ හිමියන් සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලයි

සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍යමුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපතිවරයාගෙන් අද දින කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා සිටියේය. මේ වනවිට රෝහල් තුළ හෙදියන්ගේ සංඛ්‍යාවේ උග්‍ර හිඟයක් පවතින බවත්, හෙදියන් තිදෙනෙකුගේ රාජකාරීන් එක් හෙදියකට ආවරණය කිරීමට සිදුව ඇති බවත් උන්වහන්සේ සඳහන් කර සිටියේය.
255 Views
Comments