ඉල්ලීම් ලැබීම නිසා සුරාබදු සේවකයෝ වර්ජනය අත්හිටුවති
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ඉල්ලීම් ලැබීම නිසා සුරාබදු සේවකයෝ වර්ජනය අත්හිටුවති

ඉල්ලීම් ලැබීම නිසා සුරාබදු සේවකයෝ වර්ජනය අත්හිටුවති

සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තිය සමිති එකමුතුව හෙට (06) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 

අනුරාධපුරයේදී අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටියේ, දීමනා සම්බන්ධයෙන් සිය ඉල්ලීම් වලට මසක් තුළ විසඳුම් ලබාදීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පොරොන්දු වීම ඊට හේතුව වූ බවයි.
 

views

221 Views

Comments

arrow-up