JUL
20
පාසල දින තුනකට සීමාවෙයි

ලබන සදුඳා සිට පාසල් නැවත ආරම්භ කළ පසු පාසල් යා යුත්තේ දින තුනක් පමණි.
එනම් සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දින තුන පමණි.
බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙක මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ක්‍රමය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවද ධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
356 Views
Comments