නව ජනපති තනතුරට තුන් කොන් සටනක්?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

නව ජනපති තනතුරට තුන් කොන් සටනක්?

නව ජනපති තනතුරට තුන් කොන් සටනක්?

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට තුන්කොන් සටනක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු රහස් ඡන්දයේදී ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බාරදීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 

නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් ජූලි 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

views

256 Views

Comments

arrow-up