ජනපතිට හා බැසිල්ට සහාය දැක්වූයේ නැති බව ඉන්දියාව කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ජනපතිට හා බැසිල්ට සහාය දැක්වූයේ නැති බව ඉන්දියාව කියයි

ජනපතිට හා බැසිල්ට සහාය දැක්වූයේ නැති බව ඉන්දියාව කියයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට සහය දැක්වූ බවට පළ වන වාර්තා ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

අඛණ්ඩව ශ්‍රී ලාංකිකයන්ට සහයෝගය දැක්වීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ ව්‍යවස්ථානුකූල රාමුවක් තුළින් සෞභාග්‍ය හා ප්‍රගතිය සඳහා වන අභිලාශ ඉටුකර ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය සහාය ඉන්දියාව අඛණ්ඩවම ලබාදෙන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබෙනවා.

 

අදාල ට්විටර් පණිවිඩය පහතින්.

 

 

views

236 Views

Comments

arrow-up