සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි රියදුරන්ට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි රියදුරන්ට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක්

සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි රියදුරන්ට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක්

 

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කලේ  සංචාරක අමාත්‍යාංශය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ යුද හමුදාවේ සහාය ඇති වඉන්ධන හිගතාව මධ්‍යයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නව වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

 

 


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි වී සිටින රියදුරන්ට ලබා දී ඇති ක්ෂණික දුරකතන අංක අමතා, ගමන් විස්තරය ලබාදීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමානය ලබාදෙන බවයි .

views

248 Views

Comments

arrow-up