ඇපල් දොඩම් මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

ඇපල් දොඩම් මිල පහළට

ඇපල් දොඩම් මිල පහළට

වෙළෙඳපොළ වාර්තා සඳහන් කළේ, වෙළෙඳපොළෙහි ඉහළ ගොස් තිබූ ආනයනික පලතුරු මිල ගණන් පහළ බැස ඇති බව ය. මිල මෙලෙස පහල බැස ඇත්තේ, ඇපල්, දොඩම්, නාරං වැනි මෙරටට වැඩි වශයෙන් ආනයනය කරන පලතුරු වර්ග කිහිපයකය.

 

එහෙත් දේශීය වෙළදුන් විසින් සපයන කෙසෙල්, පැපොල්, අන්නාසි වැනි පලතුරු වල මිල ගණන් තවමත් ඉහළ අගයක පවතියි.

views

338 Views

Comments

arrow-up