FEB
14
IMF සාකච්ඡාව එළඹෙන සිකුරාදා

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, සිකුරාදා දිනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අථත්‍ය වට මේස සාකච්ඡාවට චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ G-7 කණ්ඩායම මෙන්ම ණය සහනයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සහභාගී වීමට නියමිත බවයි.
203 Views
Comments