පෙම් හබයක් නිසා කෙළවර වූ ජීවිතය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

පෙම් හබයක් නිසා කෙළවර වූ ජීවිතය

පෙම් හබයක් නිසා කෙළවර වූ ජීවිතය

පොලොන්නරුව මැදිරිගිරිය නගරයේ පොදු ක්‍රීඩාංගණය තුළ දී පුද්ගලයකු සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පෙම් සබඳතාවයක් මුල් කර ගනිමින් මෙම ගිනි තබා ගැනීම සිදුකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොලොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

views

215 Views

Comments

arrow-up