FEB
07
දැරියකට අතවර කළ කපුවාට වැඩ වරදී

දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ල ඕපාත ප්‍රදේශයේ නිවසක කාමරයක දින අටක් රඳවාගෙන යාතිකා කරමින් දුෂණය කළ කපුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිය සැමියාට ඇතිවී ඇතැයි කියන අපලයක් දුරු කරගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවා ඇගේ නිවසට ගෙන්වා ගෙන ඔහු ලවා ශාන්ති කර්මයක් කරවා ගෙන තිබෙනවා.
පසුව දියණියට දේව වරමක් ලබා දෙන බව පවසා කපුවා ඇය සමග දින 8ක් නිවසේ කාමරයක කාලය ගත ගතකර ඇතැයි පොලිසිය සඳහන් කර සිටිනවා.
205 Views
Comments