සුරාබදු පනත සංශෝධනය කිරීමට පියවර ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

සුරාබදු පනත සංශෝධනය කිරීමට පියවර ගැනේ

සුරාබදු පනත සංශෝධනය කිරීමට පියවර ගැනේ

නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන ආඥා පනත 1912 දී හඳුන්වා දුන් එකකි. ඒ අනුව එය වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කිරීමට කටයුතු කෙරේ.

 

කැබිනට් අනුමැතිය ලැබී තිබෙන, අදාල යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර ඒ අනුව එකී කාරණාව සඳහා නීති පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙනි.

views

201 Views

Comments

arrow-up