කුරුණෑගල මහ නගර සභාවේ බලය සජබෙට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

කුරුණෑගල මහ නගර සභාවේ බලය සජබෙට

කුරුණෑගල මහ නගර සභාවේ බලය සජබෙට

කුරුණෑගල මහ නගර සභාවේ බලය සමග ජන බලවේගය විසින් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය සතියේ යෝජනා කරන ලද සභා අයවැය සාර්ථක ලෙස පරාජයට පත් කිරීමෙන් පසුවයි.

ඒ අනුව කුරුණෑගල නගරාධිපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ සුමේධ අරුණනිශාන්ත වැඩි ඡන්ද හතරකින් තේරී පත්වී තිබෙනවා.

views

220 Views

Comments

arrow-up