JUN
03
ගෑස් මිල සංශෝධනය

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.
නව මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට වෙළෙඳපොළේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 3,638කි.
257 Views
Comments