ගූගල් පරිශීලකයින්ට නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

ගූගල් පරිශීලකයින්ට නිවේදනයක්

ගූගල් පරිශීලකයින්ට නිවේදනයක්

පසුගිය 2022 දෙසැම්බර් මාසයේ සිට අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බව ගූගල් (Alphabet Inc) සමාගම පවසයි. 

 

 

ගූගල් ගිණුමක් අවම වශයෙන් වසර දෙකක්වත් භාවිතා කර හෝ පුරනය වී නොමැති නම් එම ගිණුම මෙලෙස ඉවත් කෙරෙනු ඇති අතර එහිදී Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube සහ Google ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ල ද මැකී යන අතර මෙම ප්‍රතිපත්තිය පුද්ගලික ගූගල් ගිණුම් සඳහා පමණක් අදාල වන අතර පාසැල්, ව්‍යාපාර වැනි සංවිධානවලට එය අදාළ නොවේ.

views

235 Views

Comments

arrow-up