AUG
29
මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි 7ක් කොටුවේ

මත්කුඩු ජාවාරමේ නියැළුණු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට ඊයේ(28) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී බෙදා හැරීමට සූදානම් කර තිබූ අයිස් සහ හෙරොයින් මත්කුඩු පැකට් තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් යාපනය, බොරැල්ල, ග්‍රෑන්ඩ්පාස් සහ නිට්ටඹුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
215 Views
Comments