ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව කළමණාකාර අධ්‍යක්ෂවරයෙක් පත්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව කළමණාකාර අධ්‍යක්ෂවරයෙක් පත්වෙයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව කළමණාකාර අධ්‍යක්ෂවරයෙක් පත්වෙයි

අද (29) ශ්‍රී ලංකා වරාය අධිකාරි කාර්යාලයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කළමණාකරන හා සේවා සැපයුම ක්ෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදියෙක් වන ප්‍රභාත් ජේ. මලවිගේ මහතා පත්කර ඇත.

 

 

ඔහු මෙම ධූරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා වරයා අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්‍යක්ෂ ලෙසද රාජකාරි කරනු ලැබීය.

views

222 Views

Comments

arrow-up