චීන විදේශ ඇමති අද දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

චීන විදේශ ඇමති අද දිවයිනට

චීන විදේශ ඇමති අද දිවයිනට

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (08) මෙරටට පැමිණිමට නියමිතය.

 

 

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අද සහ හෙට (09) මෙරට සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

 

 

චීන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදුවෙන බව සඳහන් වේ.

views

634 Views

Comments

arrow-up