මුදල් ඇමති බැසිල් රාජපක්ෂ දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ දිවයිනට

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ දිවයිනට

ඇමෙරිකාවට ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු පැමිණ තිබේ.

 

අද(01) උදෑසන ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ. කේ 650 දරණ ගුවන් යානයෙන් අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.


බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනිම සඳහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දෙසැම්බර් මස 15 වනදා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණි.

views

680 Views

Comments

arrow-up