MAR
01
කුඩා දැරියක් අපයෝජනය කළ හිමිනමක් හෙට්ටිපොළ පොලිසියෙන් සොයයි

වයස අවුරුදු 8 ක් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ 70 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම සැකකාර හිමිනම මාස 2 ක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සැකකාර හිමිනම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අතර, දැනට පලාගොස් ඇත.
213 Views
Comments