පස්වන ජනරජ පෙරහැර හෙට මහනුවරදී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

පස්වන ජනරජ පෙරහැර හෙට මහනුවරදී

පස්වන ජනරජ  පෙරහැර හෙට මහනුවරදී

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසන්නේ, හැත්තෑ පස් වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ජනරජ  පෙරහැර හෙට (19) මහනුවරදී පැවැත්වෙන බවයි.

 

නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවේ ය. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මෙවැනි පෙරහරක් පැවැත්වෙන්නේ පස් වන වතාවටයි.

views

220 Views

Comments

arrow-up