FEB
14
ඉන්දියාවෙන් බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

කැබිනට් මණ්ඩලය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදී තිබේ. ඒ, කැබිනට් මණ්ඩලය ඊයේ (13) පස්වරුවේ රැස්වීමෙන් අනතුරුවයි. රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසුවේ, කුරුළු උණ නොමැති බවට ලද නිර්දේශ මත පදනම්ව අදාළ අවසරය හිමිව ඇති බවය.
ඒ අනුව මෙරටට අවශ්‍ය බිත්තර ඉන්දියාවෙන් මාස දෙකක කාලයක් පුරා ආනයනය කිරීමට අවසර හිමිව තිබේ. බේකරි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා භාවිත කිරීම සඳහා බිත්තර අනයනය කිරීමට අවසර ලබා දුන් බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ ය.
202 Views
Comments