කන්තලේ සීනි සමාගමේ කොටස් 85% ක් සිංගප්පුරු සමාගමකට විකුණයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

කන්තලේ සීනි සමාගමේ කොටස් 85% ක් සිංගප්පුරු සමාගමකට විකුණයි

කන්තලේ සීනි සමාගමේ කොටස් 85% ක් සිංගප්පුරු සමාගමකට විකුණයි

රටට කිසිදු ප්‍රතිලාභයක් නොවන ලෙස කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට පැවරීම පිළිබඳව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් තහවුරු වී ඇත.

 

 

එම නිවේදනය අනුව මුල් වසර 10ක් තුළ 85%ක ප්‍රතිලාභ විදේශීය සමාගමකට හිමිවන පරිදි 30ස් වසරක ගිවිසුමකට එළැඹීමට මේ ආණ්ඩුව සැරසෙන බව සදහන් කරයි.

 

 

මේ ගිවිසුම තුළ කිසිදු වාසියක් රටට අත් නොවන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත.

views

616 Views

Comments

arrow-up