බූස්ටරයට බාධා කරන කණ්ඩායම් 8ක් ගැන බුද්ධි අංශ සෙවිල්ලෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

බූස්ටරයට බාධා කරන කණ්ඩායම් 8ක් ගැන බුද්ධි අංශ සෙවිල්ලෙන්

බූස්ටරයට බාධා කරන කණ්ඩායම් 8ක් ගැන බුද්ධි අංශ සෙවිල්ලෙන්

කොවිඩ් තුන්වෙනි මාත්‍රාව (බූස්ටර්) ලබා ගැනීමට බාධා කරන සහ එම එන්න ත ගැන මිත්‍යා මත පතුරුවන කණ්ඩායම් අටක් පිළිබඳව රජයේ බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් අලුතින් ආරම්භ කර ඇත.

 

 

මේ කණ්ඩායම් අතර විවිධ අන්තවාදී ආගමික මතවාදයන් දරණ කණ්ඩායම් තුනක්ද සමාජ ජාලා වෙබ් අඩවි කිහිපයක්ද ඇතැයි රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

 

 

මේ කණ්ඩායම්වල සාමාජිකයන් පිළිබඳව තොරතුරු සොයා බලා ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් රජයට සහ පොලිස්පතිවරයාට ලබන සතියේ බාරදීමට නියමිතව ඇත.

views

610 Views

Comments

arrow-up