වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය අවලංගුයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය අවලංගුයි

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය අවලංගුයි

ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ සංකේත වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

 

 

මෙම වැඩ වර්ජනය ලබන සඳුදා (21) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව එය නතර කිරීමේ තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹ තිබේ.

views

769 Views

Comments

arrow-up