අද සිට සතොසෙන් අඩු මිලට ජලය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

අද සිට සතොසෙන් අඩු මිලට ජලය

අද සිට සතොසෙන් අඩු මිලට ජලය

ලංකා සතොස නමින් ජල බෝතල් අලවිය ඊයේ (5) සිට ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

 

 

එමෙන්ම, පාවිච්චි කරන ලද එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත මිලදී ගන්නා බවයි ඒ මහතා සදහන් කරයි.

 

 

ලංකා සතොස නමින් එස්.එල්.එස්. සහතිකය ඇති කුඩා ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 35 කට අලෙවි කරන බවත් පරිසර දූෂණය වැළැක්වීමේ පියවරක් ලෙස එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත ලබා ගැනීම නිසා පාරිභෝගිකයාට ජල බෝතලය වෙනුවෙන් රුපියල් 25 ක් පමණක් වැයකිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා පවසා සිටියේ.

views

647 Views

Comments

arrow-up