SEP
11
පුපුරණ ද්‍රව්‍ය සමඟ රත්ගමදී පුද්ගලයකු එස්.ටී.එෆ් දැලේ, ඩෙටනේටර්-ජෙලට්නයිට් කූරු ඒ අතර

රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හට ලැබුණු තොරතුරක් මත ඊයේ (10)සිදුකල විශේෂ මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව අධිබලැති පුපුරණද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවරිදි රත්ගම,රණපනාදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.
මොහු සන්තකයේ තිබී ඩෙටනේටර් 300ක් හා ජෙලට්නයිට් කුරු 38 සොයාගෙන ඇත.
සැකකරු අද (11)දින ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
948 Views
Comments