සිතුල්පව්ව නිදන් කොල්ලයේ මහ මොළකරු "සොත්ති රණා"
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

සිතුල්පව්ව නිදන් කොල්ලයේ මහ මොළකරු "සොත්ති රණා"

සිතුල්පව්ව නිදන් කොල්ලයේ මහ මොළකරු "සොත්ති රණා"

⁣ඓතිහාසික සිතුල්පව්ව භූමියේ ඇති චෛත්‍ය ගර්භයක් හාර එහි ඇති නිධන් වස්තු සොරකම් කල පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

 

 

ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලි ගුණසේකර මහත්මිය නිර්දේශ කලේ සැකකරුවන් සියලු දෙනා මේ මස 07වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

 

 

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ අලුත් පටබැඳිගේ තුෂාර ජයලත් හෙවත් "සොත්ති රණා"නම් ප්‍රදේශයේ නම ගිය අපරාධකරුවෙකි.

views

1062 Views

Comments

arrow-up