කාබුල් ප්‍රහාරයේ මරණ ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

කාබුල් ප්‍රහාරයේ මරණ ඉහලට

කාබුල් ප්‍රහාරයේ මරණ ඉහලට

කාබුල් ප්‍රහාරයෙන් මිය ගිය පිරිස ඇමරිකානු සෙබළුන් 13 දෙනෙකුද ඇතුළුව 170ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

 


කාබුල් ගුවන්තොටුපොළේ ඇමරිකානු මෙහෙයුම් අවසන් මොහොත වනතුරු ක්‍රියාත්මක වන අතර අගෝස්තු 31 වනවිට ඇෆ්ගනිස්තානයෙන් ජනතාව ඉවත් කරගත්තද එම මෙහෙයුම් දිගටම සිදුකරන බව ඇමරිකාව පවසා සිටියේය.

views

784 Views

Comments

arrow-up