යාල වනෝද්‍යානය දැඩි අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

යාල වනෝද්‍යානය දැඩි අර්බුදයක

යාල වනෝද්‍යානය දැඩි අර්බුදයක

යාල වනෝද්‍යානය තුළ සිටින වන සතුන් පවතින වැසි රහිත වියළි කාලගුණ තත්වය හේතුවෙන් වැව් සිඳී යාම නිසා දැඩි පීඩාවකට ලක්ව ඇත.

 

 


වන සතුන්ට අවශ්‍ය පානීය ජලය, බවුසර් යොදා ගනිමින් ලබා දීමට යාල වනජීවි කාර්යාලය පියවර ගෙන ඇත.

 

 


වසර දෙකක පමණ කාලයකින් යාල වනෝද්‍යානයට නිසි පරිදි වර්ෂාව නොලැබීම මෙලෙස වැව් සිඳී යාමට හේතු වී ඇත.

views

800 Views

Comments

arrow-up