AUG
21
පැය 24ට නීති කැඩූ 186ක් කොටු

පොලීසිය පවසා සිටියේ ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය දන්වා සිටියේ මේ වනතෙක් කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 55,842ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
754 Views
Comments