ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක්

ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක්

ඖෂධ වර්ග , අක්ෂි කාච , වෛද්‍ය උපකරණ වර්ග රැසකට, ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

 

 


ඒ අනුව ඖෂධ වර්ග 60ක්, අක්ෂි කාච වර්ග 38ක් සහ වෛද්‍ය උපකරණ 4ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

views

848 Views

Comments

arrow-up