AUG
21
මෙරට එන්නත්කරණයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නැවතත් පැසසුම්

ඊයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ පැවති හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක්කරන බවයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසු ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජෙතයෙකු මෙසේ හමුවිය.
856 Views
Comments