මුඛ ආවරණ නොමැතිව නිවසින් බැහැර වුවහොත් වරෙන්තු නැතුවම අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

මුඛ ආවරණ නොමැතිව නිවසින් බැහැර වුවහොත් වරෙන්තු නැතුවම අත්අඩංගුවට

මුඛ ආවරණ නොමැතිව නිවසින් බැහැර වුවහොත් වරෙන්තු නැතුවම අත්අඩංගුවට

රටේ පවතින කොරෝනා අධි ව්‍යාප්තියත් සමඟ මුහුණු ආවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර ඇත.

 

 

මේ අනුව කිසිදු හේතුවක් නිසා මුහුණු ආවරණ නොමැතිව නිවසින් එලියට නොයන ලෙසද එසේ ගියහොත් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ ක්‍රියා කල හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත.

 

 

මේ අනුව නිසි ලෙස මුහුණු ආවරණ නොපලදින හා මුහුනු ආවරණ භාවිත නොකරන පුද්ගලයින් සදහ අද දින සිට නීතිය තදින් ක්‍රියාත්මක වනු ඇත.

views

818 Views

Comments

arrow-up